27 April 2024
#දේශීය

ගෝඨා ඇමරිකන් පුරවැසියෙක්… එයාට ඡන්දේ ඉල්ලන්න බෑ – වෙල්ගම කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙකු බවත් ඔහුට මෙරට ඡන්දයට ඉදිරිපත් වීමට නොහැකි බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. ඡන්දය ඉල්ලන්න බැරි පුද්ගලයෙකු සම්බන්ධයෙන් තමාට කතා කිරීමට නොහැකි බවත් භාරකාර ආණ්ඩුවක් බිහි කිරීමට විරුද්ධවීම නිසා මේ වනවිට තමාට විවිධ චෝදනා ඉදිරිපත් කරන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ අයට අවශ්‍ය වන්නේ කාගේහෝ ඇගේ එල්ලිලා බලය ලබා ගැනීමට බව ද ඔහු හෙළි කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *