27 April 2024
#දේශීය

ගෝඨා දුමින්දගේ ‌නිවසට … දුමින්ගේ සහාය ‌‌ගෝඨාට

ඉදිරි ජනාධිපතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‌වෙනුවෙන් දුමින්ද දිසානායක මේ වන විට ‌ ‌ගෝඨාභය රාජපක්ෂ හට ලබා දීමට කැමැත්ත පල කර තිබේ. දුමින්ද දිසානායකගේ අනුරාධපුරයේ නිවසට අද දිනයේදී ‌ගෝඨාභය ‌පැමිණ ‌මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ඇත. 

 දුමින්ද දිසානායක සමිපතමයෙකු  පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහාය ලබා දීමට කටයුතු කරනු ඇති බවයි. නමුත් මෙය පොදු ජන පෙරමුණට දක්වන සහායක් නොවන බවත් එය ගෝඨාභය රාජපක්ෂ හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කරනු ලබන සහාය දීමක් බවයි. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *