• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චන්ද්‍රිකා අත්තනගල්ලෙන් පාර්ලිමේන්තුවට ඉල්ලයි …. !

12 November 2018
in දේශීය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අත්තනගල්ල ආසනයෙන් තරඟ කිරීමට නියමිත බව වාර්තා වේ. ඇය මේ වන විට අදාළ සියල්ල සුදානම් කර ඇති අතර මහින්ද රාජපක්ෂයට අභියෝගයක් කිරීම සඳහා මෙලෙස ඉදිරිපත් වීමට කටයුතු කරනු ඇත. චන්ද්‍රිකාගේ සම්බන්ද ආරංචි මාර්ග කියා සිටින්නේ මහින්ද අභියෝගයක් ඉල්ල කළ හැකි වන්නේ ඇයට පමණක් බවයි.

චන්ද්‍රිකා ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පෙරමුණ යටතේ බව ද වාර්තා වේ. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව ගෙන එමට පවා ඇය විසින් විශාල වෙහෙසක් දැරු අතර මහින්දත් මෛත්‍රිපාලත් දෙදෙනා සම්බන්ධ සියළු දේ තමන් දන්නා බවයි. ඒ අනුව ඉදිරියේදී ඔවුන්ට අභියෝගය කිරීමට චන්ද්‍රිකාට හැකියාව පවතින බවයි ඇය සම්බන්ධ ආරංචි මාර්ග කියා සිටියේය.

චන්ද්‍රිකා කුමාරතුංග එක්සත් ජාතික පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එයට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු අකමැත්තක් නොමැති බවයි එජාප පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Post Views: 23
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සමක් 11 ක්

Next Post

බිදුණු විශ්වාසය යළි තහවුරු කරන බව රනිල් කියයි

editor

editor

Next Post

බිදුණු විශ්වාසය යළි තහවුරු කරන බව රනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved