• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චිලී රාජ්‍යයේ නව සංක්‍රමණ සැලැස්ම යටතේ පළමු පිටුවහල් කිරීමේ ගුවන් යානය පිටත්වෙයි

17 April 2026
in පුවත්, විදෙස්
චිලී රාජ්‍යයේ  නව සංක්‍රමණ සැලැස්ම යටතේ  පළමු පිටුවහල් කිරීමේ  ගුවන් යානය පිටත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චිලී රාජ්‍යයේ නව ජනාධිපති ජෝසේ ඇන්ටෝනියෝ කාස්ට් (Jose Antonio Kast) විසින් මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමින්, සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ පළමු ගුවන් මෙහෙයුම බ්‍රහස්පතින්දා (16) ක්‍රියාත්මක කළේය. එරට උතුරුදිග ඉකීකේ (Iquique) නගරයෙන් පිටත්වූ මෙම යානය මඟින් විදේශිකයන් 40 දෙනෙකු බොලිවියාව, කොලොම්බියාව සහ ඉක්වදෝරය බලා පිටුවහල් කර තිබේ.
පිටුවහල් කරන ලද පිරිසෙන් 15 දෙනෙකු සොරකම් සහ මත්ද්‍රව්‍ය වැරදි ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පිටුවහල් කර ඇති අතර, ඉතිරි 25 දෙනා පරිපාලනමය ගැටලු (Administrative issues) හේතුවෙන් පිටුවහල් කර ඇත. මාර්තු 11 වැනිදා බලයට පත් වූ නව රජයේ සංක්‍රමණික ප්‍රතිසංස්කරණ සැලැස්මේ කොටසක් ලෙස මෙවැනි මෙහෙයුම් ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බව චිලී බලධාරීහු පවසති.
නීති විරෝධී සංක්‍රමණ සහ ඉහළ යන අපරාධ අනුපාතය අතර සම්බන්ධයක් පවතින බව පවසමින් ජනාධිපති කාස්ට් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීය. නිසි ලේඛන නොමැතිව එරට රැඳී සිටින විදේශිකයන්ට වහාම පිටත්ව යන ලෙස හෝ පිටුවහල් කිරීමට මුහුණ දෙන ලෙස ඔහු අනතුරු අඟවා තිබේ. බලධාරීන් පවසන පරිදි කාස්ට් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු මේ දක්වා වෙනිසියුලානු ජාතිකයන් 2,180 දෙනෙකු ස්වේච්ඡාවෙන්ම චිලී රාජ්‍යයෙන් පිටත්ව ගොස් ඇත.
Post Views: 4
Previous Post

ඕස්ට්‍රේලියාවේ Inpex බලශක්ති සමාගමේ සේවකයින් නව ගිවිසුම ප්‍රතික්ෂේප කරයි

Next Post

ඉරාන යුද අවදානම මධ්‍යයේ දකුණු කොරියානු වෙළෙඳපොළ යළි ආයෝජකයින් ආකර්ෂණය කරගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved