• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවට තවත් බර පටවන්න එපා – කොළඹ නගරාධිපතිනිය

14 June 2021
in දේශීය

ජනතාවගේ බඩට වැදිලා තියෙන අවස්ථාවකදී තවත් බර පටවන්න එපා යැයි රජයේ ඉල්ලා සිටින බව කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ අඩු ආදායම්ලාභී සහ covid-19 වසංගත තත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා මේ වන විට වියළි සලාක මලු 115,000ක් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නගරාධිපතිනිය, ” අපි නගර සභාවක් හැටියට මහජන සෞඛ්ය දෙපාර්තමේන්තුව, මහජන ආධාර දෙපාර්තමේන්තුව, සහ අනෙකුත් දෙපාර්තමේන්තු සියල්ලම අපේ රාජකාරිය නොපිරිහෙලා කෝවිඩ් කියලා බලන්නැතුව මරණයත් එක්ක සටන් කරමින් සේවය සිදුකරමින් සිටින්නේ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපට ලබාදිය යුතු සහන ටික අපට ලබා දෙන්න කියන එක. මේ අවස්ථාවේදී ජනතාව ඉතාමත් අසීරු තත්ත්වයකින් ඉන්නේ. ඉන්ධන මිල වැඩි වීම ගැන මම කනගාටුව ප්රකාශ කරනවා. ජනතාවගේ බඩට වැදිලා තියෙන අවස්ථාවකදී මම විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල වැඩි උනොතින් අපි මේ ලබාදෙන වියලි ආහාර පාර්සලයේ මිල පවා වැඩි වෙනවා. ඉන්ධන මිල වැඩි වීමත් සමග අනෙකුත් සියලු සේවාවන් සහ භාණ්ඩවල මිල වක්රව ඉහළ යනවා. ඉන්ධන මිල පාලනය කර ගැනීමේ හැකියාවක් අපට තිබිය යුතුයි. මේ අවස්ථාවේදී නම් ජනතාවට තවත් බර පටවන්න එපා කියලා මම රජයේ ඉල්ලා සිටිනවා.

Post Views: 20
Previous Post

මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණයට යෝජනා දෙන්න – ඇමැති මහින්ද

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි

editor

editor

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved