• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති රනිල්ගේත් සජිත්ගේත් ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළිදැක්වේ!

29 August 2024
in දේශීය, පුවත්
ජනපති රනිල්ගේත් සජිත්ගේත් ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළිදැක්වේ!

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ කොළඹ දී විශේෂ උත්සවයක් පවත්වමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතය.

එම අවස්ථාව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමට එක්ව සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද අද දිනයේ එළිදැක්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ, සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුව මහනායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට සැලසුම් කර ඇති බවය.

 

 

Lanka daily

Post Views: 20
Previous Post

පාරිභෝනයට නුසුදුසු ආහාර විකුණු අය අත්අඩංගුවට!

Next Post

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළට!

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළට!

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved