• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැගිල්ලට

29 January 2019
in සංවර්ධන

වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර තිබේ.

ඒ අනුව නව කාර්යාලය කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ල, 03 වන මහල, අංක 35 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇත.

නව කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීම පසුගිය 21 වනදා මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරිණි. ජනාධිපති අරමුදලේ ලේකම් ඩී.ඒ. නානායක්කාර මහතා ඇතුඑ කාර්ය මණ්ඩලය ඊට එක්ව සිටියහ.

Post Views: 19
Previous Post

ලංකා සතොස 406 ශාඛාව මන්නාරම සිලාවතුරේදී විවෘත කෙරේ

Next Post

OPPO 2018 ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වේ

editor

editor

Next Post

OPPO 2018 ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved