• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

27 January 2026
in දේශීය, පුවත්
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත වූ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස බල කරමින් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (27) උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
ඊයේ (26) ඇරඹි මෙම විරෝධතාවයට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් එහි සාමාජිකයින් සිව් දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති අතර, අද පෙරවරුවේ ඔවුන් “යුක්තියේ මළගම” සංකේතවත් කරමින් මිනී පෙට්ටියක් පුළුස්සා විරෝධය දැක්වීමට කටයුතු කළහ.
මෙම අවස්ථාවේදී පොලිසිය මැදිහත් වී පදික වේදිකාව අවහිර වන බව පවසමින් විරෝධතාකරුවන් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර දැඩි විවාදාත්මක තත්ත්වයක් ඇති විය. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ තමන් දීර්ඝ කාලයක් සේවය කළ ද මෙතෙක් ස්ථීර පත්වීම් ලබා දීමට රජය කටයුතු කර නොමැති බවයි.
පවතින උණුසුම් තත්ත්වය හමුවේ එම ප්‍රදේශයට අතිරේක පොලිස් කණ්ඩායම් කැඳවා ඇති අතර, උපවාසයේ නිරත පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.
Post Views: 9
Previous Post

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

Next Post

කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

Editor TTV News

Editor TTV News

Next Post
කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජපන් තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක සහ  නාවික හමුදාපති අතර හමුවක්

මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

12 August 2026
උතුරු කොරියාවෙන්  ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  සම්බන්ධයෙන්  ජනපති සමග පැවති  නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026
2026 වසරේ  සංචාරක පැමිණීම  ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved