• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තම කටහඬ සහ රුව වෙනුවෙන් ටේලර් ස්විෆ්ට් වෙළඳ ලකුණු ලියාපදිංචි කරයි

28 April 2026
in පුවත්, විදෙස්
තම කටහඬ සහ රුව වෙනුවෙන්  ටේලර් ස්විෆ්ට් වෙළඳ ලකුණු  ලියාපදිංචි කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලොව ප්‍රකට පොප් ගායන තරුවක වන ටේලර් ස්විෆ්ට්, කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කෙරෙන ව්‍යාජ වීඩියෝ සහ හඬ පට (Deepfakes) වලින් ආරක්ෂා වීම සඳහා සිය කටහඬ සහ රුව වෙළඳ ලකුණු (Trademarks) ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබේ. මේ යටතේ ඇයගේ හඬ ඇතුළත් ශ්‍රව්‍ය පට දෙකක් සහ වේදිකාවේ ගිටාරයක් රැගෙන සිටින ඡායාරූපයක් සඳහා ඇමරිකානු පේටන්ට් සහ වෙළඳ ලකුණු කාර්යාලයට අයදුම්පත් ඉදිරිපත් කර ඇත. කෘතිම බුද්ධිය භාවිත කරමින් කලාකරුවන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ කටහඬ අනුකරණය කරමින් නව නිර්මාණ බිහිවීම වැළැක්වීමේ අරමුණින් මෙම ඓතිහාසික පියවර ගෙන ඇති බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
සාමාන්‍යයෙන් ගායක ගායිකාවන් සිය නිර්මාණ ආරක්ෂා කර ගැනීමට ප්‍රකාශන හිමිකම් (Copyright) නීතිය භාවිතා කළ ද, AI තාක්ෂණය මගින් පවතින පටිගත කිරීම් සොරා නොගෙන නව නිර්මාණ හරහා කලාකරුවෙකුගේ අනන්‍යතාවය අනුකරණය කිරීම පාලනය කිරීමට මෙම වෙළඳ ලකුණු ලියාපදිංචිය අමතර ආරක්ෂාවක් සපයනු ඇත. මීට පෙර සුපිරි නළු මැතිව් මැකෝනාහි ද මෙවැනිම අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර, ටේලර් ස්විෆ්ට්ගේ මෙම පියවර හරහා AI මගින් නිර්මාණය කෙරෙන ව්‍යාජ ප්‍රචාරණ සහ අසභ්‍ය දර්ශනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇයගේ කණ්ඩායමට වැඩි බලයක් හිමිවනු ඇත.
Post Views: 1
Previous Post

දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

Next Post

ජලිස්කෝ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල නායක එල් ජාඩිනෙරෝ මෙක්සිකෝවේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ජලිස්කෝ මත්ද්‍රව්‍ය ජාලයේ  ප්‍රබල නායක එල් ජාඩිනෙරෝ මෙක්සිකෝවේදී අත්අඩංගුවට

ජලිස්කෝ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල නායක එල් ජාඩිනෙරෝ මෙක්සිකෝවේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  අල්ලස් කොමිසමට  පැමිණෙයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට පැමිණෙයි

28 April 2026
‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය  වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

28 April 2026
නීතිවිරෝධී මත්පැන්  සමඟ සැකකාරියක්  හලාවතදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකාරියක් හලාවතදී අත්අඩංගුවට

28 April 2026
තුන්වන චාල්ස් රජු  වයිට් හවුස් වෙත පැමිණෙයි

තුන්වන චාල්ස් රජු වයිට් හවුස් වෙත පැමිණෙයි

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  අල්ලස් කොමිසමට  පැමිණෙයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට පැමිණෙයි

28 April 2026
‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය  වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved