• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තරුණ සැමියාගේ මරණයට අනුබල දුන් බවට චෝදනා ලැබූ බිරිඳ ඇප මත මුදාහැරේ

29 April 2026
in දේශීය, පුවත්
තරුණ සැමියාගේ මරණයට  අනුබල දුන් බවට චෝදනා ලැබූ බිරිඳ ඇප මත මුදාහැරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිය විසි හැවිරිදි තරුණ සැමියාට සියදිවි හානි කර ගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 19 හැවිරිදි බිරිඳක් ඇප මත මුදා හැරීමට මහර අංක 02 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කර තිබේ. සැකකාරිය රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම වූ අතර ඇපකරුවන්ගේ පදිංචිය තහවුරු කළ යුතු බවට ද අධිකරණය නියෝග කළේය. මියගිය තරුණයා බියගම නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කළ යූ. ජී. අරුණ දිල්ශාන් නැමැත්තෙකු වන අතර මෙම යුවළ වඩුවේගම ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටියදී සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු සැමියා නවාතැනට පැමිණිය ද බිරිඳ පැමිණ නැත. බිරිඳ සිය “ටික්ටොක්” ගිණුම හරහා වෙනත් තරුණයෙකු සමඟ සිටින ඡායාරූපයක් සැමියාට එවා තමාට ඔහුව එපා බවත් වෙනත් අයෙකු සිටින බවත් පැවසීමෙන් දැඩි ලෙස සිත් තැවුලට පත් තරුණයා සිය නවාතැන්පොළේ ගෙල වැළලාගෙන මියගොස් තිබේ. බිරිඳ සැමියාගේ මෘත දේහය භාර ගැනීම ද ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව එය ඔහුගේ මව විසින් භාරගෙන වැලිවේරිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කර ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ සියදිවි හානි කර ගැනීමට අනුබල දීමේ චෝදනාව මත බියගම පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ වැඩිදුර විභාගය ලබන ජූලි මස 21 වන දිනට කල් තබා තිබේ.

Post Views: 0
Previous Post

ලෝක තෙල් වෙළෙඳපොළ සලිත කරමින් මැදපෙරදිගින් එන ප්‍රබල තීරණය

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළ කළඹමින් රුපියල් 7 ක කොටසක් රුපියල් 25,000 කට විකිණූ අබිරහස මෙන්න!

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළෙඳපොළ කළඹමින්  රුපියල් 7 ක කොටසක්  රුපියල් 25,000 කට විකිණූ අබිරහස මෙන්න!

කොළඹ කොටස් වෙළෙඳපොළ කළඹමින් රුපියල් 7 ක කොටසක් රුපියල් 25,000 කට විකිණූ අබිරහස මෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්අඟුරු නැව් 16න් 14ක් බාලයි

ගල්අඟුරු නැව් 16න් 14ක් බාලයි

29 April 2026
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සබඳතා  ශක්තිමත් කරමින්  රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා  දිවයිනට

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සබඳතා ශක්තිමත් කරමින් රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට

29 April 2026

හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි මරණාසන්න මොහොතක බියකරු අත්දැකීමක්

29 April 2026
කන්තලේ වාන් ඇළ වැව මාර්ගය  රුපියල් මිලියන 50ක වියදමින්  නවීකරණය කෙරේ

කන්තලේ වාන් ඇළ වැව මාර්ගය රුපියල් මිලියන 50ක වියදමින් නවීකරණය කෙරේ

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්අඟුරු නැව් 16න් 14ක් බාලයි

ගල්අඟුරු නැව් 16න් 14ක් බාලයි

29 April 2026
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සබඳතා  ශක්තිමත් කරමින්  රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා  දිවයිනට

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සබඳතා ශක්තිමත් කරමින් රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved