• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තවත් මන්ත්‍රී පහකට පට්ටම් ගැලවෙයි?

16 December 2024
in දේශීය
තවත් මන්ත්‍රී පහකට පට්ටම් ගැලවෙයි?
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ මැති ඇමැතිවරුන් තවත් පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇත.

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ආචාර්ය උපාධිය හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ඉංජිනේරු උපාධිය ඇතුළු හය ෙදනකුෙග් අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇත.

එසේම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට ද එම දේශපාලන පක්ෂ මේ දිනවල කටයුතු කරමින් සිටී.

මේ අතර ජාතික ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් සිය ෆේස්බුක්වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් හදිසියේම ඉවත් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.

කෙසේ වෙතත් එම ෆේස්බුක් ගිණුම්වල ඉතිහාසය ( HISTORY) කොටස පරීක්ෂා කිරීමේදී එම ඉවත් කිරීම් මෙයට දින කිහිපයකට පෙර කර ඇති බව පැහැදිලි වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවැසීය.

සමහර මන්ත්‍රීවරුන් මෙම අධ්‍යාපන සුදුසුකම් මහ මැතිවරණයේ ප්‍රචාරක පත්‍රිකාවල බැනර් සහ පෝස්ටර්වල පැහැදිලිවම සඳහන් කර තිබූ බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.

Post Views: 30
Previous Post

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

Next Post

දවසේ කාලගුණය

Editor TTV News

Editor TTV News

Next Post
ලබන 09 දා සිට ආයෙත් කාලගුණය කැළඹෙයි

දවසේ කාලගුණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල් අඟුරු ගනුදෙනුව  ගැන තොරතුරු ඇත්නම්  ජනාධිපති කොමිසමට  ඉදිරිපත් කරන්න

ගල් අඟුරු ගනුදෙනුව ගැන තොරතුරු ඇත්නම් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන්න

19 April 2026
පොලිස් සේවයට අලුතින් 10,000ක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය

පොලිස් සේවයට අලුතින් 10,000ක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය

19 April 2026
ඉන්දීය උප ජනාධිපති සහ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර  නිල හමුවක්

ඉන්දීය උප ජනාධිපති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර නිල හමුවක්

19 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි  දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

19 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු ගනුදෙනුව  ගැන තොරතුරු ඇත්නම්  ජනාධිපති කොමිසමට  ඉදිරිපත් කරන්න

ගල් අඟුරු ගනුදෙනුව ගැන තොරතුරු ඇත්නම් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන්න

19 April 2026
පොලිස් සේවයට අලුතින් 10,000ක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය

පොලිස් සේවයට අලුතින් 10,000ක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය

19 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved