• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගැසට්ටුවට විරෝධය පාමින් ග්‍රාම නිලධාරීන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

8 August 2024
in දේශීය, පුවත්
ගැසට්ටුවට විරෝධය පාමින්  ග්‍රාම නිලධාරීන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවය.

කෙසේවෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බව ද එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය.

Post Views: 32
Previous Post

‘තරුෂි දුවන්න ඇඳපු ඇඳුම් ඔලිම්පික් කෞතුගාරයට අරන්’

Next Post

පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරමින් වාස් ඇතුළු 6දෙනාගේ මරණීය දණ්ඩනය යළි තහවුරු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරමින් වාස් ඇතුළු 6දෙනාගේ මරණීය දණ්ඩනය යළි තහවුරු කරයි

පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරමින් වාස් ඇතුළු 6දෙනාගේ මරණීය දණ්ඩනය යළි තහවුරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved