• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලයේ සිද්ධිය ගැන ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්!

10 February 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලයේ සිද්ධිය ගැන  ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ගෙන්  ජනපතිට ලිපියක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිරගත කළ භික්ෂූන් ඇතුළු පිරිස වහා නිදහස් කරන ලෙස ඉල්ලයි
ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වය මත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් සිරගත කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කුලපති, ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනෙකු සිරගත කිරීම පිළිබඳව සිය දැඩි කණගාටුව පළ කරන බව මහානායක ස්වාමීන්වහන්සේ එම ලිපිය මගින් අවධාරණය කර ඇත. අදාළ භික්ෂූන් වහන්සේලා සිදුකර ඇත්තේ පෙර රජවරුන් විසින් දිවි හිමියෙන් රැකගත් පූජනීය පින්බිමක බුදු පිළිමයක් තැන්පත් කිරීම මිස වෙනත් කිසිදු අපරාධයක් නොවන බවත්, බුදු පිළිමයක් තැබීමට ගොස් උන්වහන්සේලා පහරකෑමට පවා ලක්ව ඇති බවත් එහි දැක්වේ.
මෙවැනි සාමාන්‍ය සිදුවීමක් පදනම් කරගෙන බරපතල චෝදනා ගොනු කරමින් රජයේ මැදිහත්වීම ද සහිතව සිදුකරන ලද මෙම ක්‍රියාව සිතාමතාම සම්බුද්ධ ශාසනයට එරෙහිව කරන ලද මහා අපරාධයක් බව තමා විශ්වාස කරන බවද උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. එබැවින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා වහාම නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහානායක ස්වාමීන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
Post Views: 4
Previous Post

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා CIDයට කැඳවයි!

Next Post

මධ්‍යම අධිවේගයේ වන්දි ගැටලු සෙවීමට විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved