27 April 2024
#දේශීය

ත්‍රිපිටකාභිවන්දනා ජාතික උත්සව සතිය ඇරඹේ…

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව සිදුකෙරෙන ත්‍රිපිටකාභිවන්දනා මහොත්සවයට සමගාමීව ඇරඹෙන උත්සව සතිය මාර්තු 16 සිට 23 දක්වා සමස්ත දිවයිනම ආවරණය වන ආකාරයෙන් සිදුකෙරේ.

මාර්තු 16 වන දින සියලුම බෞද්ධ සිද්ධස්ථාන, රජයේ ආයතන හා සියලුම නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිටින අතර එදින පෙ.ව. 6ට දිවයිනෙ සියලුම විහාරස්ථාන පොලිස්ථාන හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල එක්ව සිදුකරන පිණ්ඩපාත චාරිකා වැඩ සටහන සදහා සියලුදෙනාගේ සහභාගීත්වය හා සහයෝගය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

Leave a comment

Your email address will not be published. Required fields are marked *