27 April 2024
#දේශීය

තැන්න විද්‍යාලයෙන් බත් බැංකුවක්  

පවතින ආර්ථික අර්බුද හමුවේ පාසල් වෙත පැමිණෙන දරුවන් ඇතැම් විට ආහාර නොරැගෙන ඒම නිසා මාතලේ තැන්න මහා විද්‍යාලයේ ගුරුවරුන් සහ දරුවන් විසින් “බත් බැංකුවක්”ස්ථාපනය කොට ආහාර ලබා දිමේ වැඩසටහනක් දියත් කර ඇති බව විදුහල්පති ඉන්දික ගල්කොටුව මහතා පවසයි.

දරුවන් සහ ගුරුවරුන්ද මේ සදහා හැකි පමණින් දායකත්වය සපයන බවත් දරුවන්ගේ ආකල්ප වර්ධනයට මෙය අවස්ථාවක් බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසිය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *