• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීනයට නුදුන් යාපනේ දුපත් තුනකට ලයිට් දෙන හයිබ්‍රිඩ් විදුලි ව්‍යාපෘතියට ඉන්දියාව සල්ලි දෙයි!

29 August 2024
in දේශීය, පුවත්
චීනයට නුදුන් යාපනේ දුපත් තුනකට ලයිට් දෙන හයිබ්‍රිඩ් විදුලි ව්‍යාපෘතියට ඉන්දියාව සල්ලි දෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක දෙමුහුන් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ පළමු ගෙවීම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් විදුලිබල හා බලශක්ති ලේකම් සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල වෙත භාර දී තිබේ.

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ඉන්දීය ජනරජයේ රජය සහ ශ්‍රී ලංකා රජය අතර 2022 මාර්තු මාසයේදී අත්සන් කරන ලදී.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ විසින් U Solar Clean Energy Solutions පෞද්ගලික සමාගම සමඟ 2024 මාර්තු 01 දින අත්සන් කරන ලදී.

ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නොවන එම දූපත් තුනේ ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය මඟින් සූර්ය සහ සුළං යන දෙවර්ගයම ඇතුළුව විවිධ ආකාරයේ බලශක්ති ඒකාබද්ධ කරමින් ධාරිතාව සැපයීමට නියමිතය.

මෙම ස්ථාන තුනෙහි මූලික කටයුතු ආරම්භ කර ඇති අතර, ව්‍යාපෘතිය 2025 මාර්තු මස මුලදී අවසන් කර 2025 අප්‍රේල් අග වන විට භාරදීමට නියමිතව තිබේ.

මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජයේ අමෙරිකානු ඩොලර් මිලියන 11ක ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා ඉන්දියාවේ කැපවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ සංවර්ධන හවුල්කාරිත්වය යළි තහවුරු කරයි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී මෙම ව්‍යාපෘතිය චීන රජය විසින් ශ්‍රී ලංකාව සඳහා යෝජනා කරන ලද්දකි.

එහෙත් ඉන්දියාව ඊට දැක්වූ විරෝධය හමුවේ ශ්‍රී ලංකාව එම ව්‍යාපෘතිය චීනයට ලබා නොදීමෙන් පසු චීනය එම ව්‍යාපෘතිය මාලදිවයිනට රැගෙන යන ලදී.

පසුව එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව ඉදිරිපත් විය.

Post Views: 31
Previous Post

අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකය වසාදමා නිලධාරීන් සමුළුවකට ගිහින් – රෝගීන්ට ආපහු යන්න වෙලා!

Next Post

පොහොට්ටුවෝ රොත්ත පිටින් රනිල් ළඟට යද්දී ජගත් කුමාර සජිත් ළඟට යයි

Editor TTV News

Editor TTV News

Next Post
පොහොට්ටුවෝ රොත්ත පිටින් රනිල් ළඟට යද්දී ජගත් කුමාර සජිත් ළඟට යයි

පොහොට්ටුවෝ රොත්ත පිටින් රනිල් ළඟට යද්දී ජගත් කුමාර සජිත් ළඟට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සේනානායක සමුද්‍රයේ  ධීවර නැංගුරම්පොළක් ඉදිකිරීමේ  යෝජනාව පිළිබඳව අවධානය

සේනානායක සමුද්‍රයේ ධීවර නැංගුරම්පොළක් ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව අවධානය

7 August 2026
SLS හෙල්මට් නැත්නම් වැඩ වරදී

SLS හෙල්මට් නැත්නම් වැඩ වරදී

7 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුම් නඩුව  සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව  අගෝස්තු 21 දක්වා කල් තැබේ

මීගමුව බන්ධනාගාර ගැටුම් නඩුව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව අගෝස්තු 21 දක්වා කල් තැබේ

7 August 2026
2026 වසරේ  05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා  මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වේ

2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වේ

7 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved