27 April 2024
#දේශීය

නව අමාත්‍යංශය ලේකම්වරු ..

නව රජයේ ආමාත්‍යංශ සඳහා පත්කළ ලේකම්වරුන් සඳහා පත්වීම් ලිපි ලබාදීම ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා අතින් සිදු කෙරිණි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ඒ අනුව අමාත්‍යංශ 20 ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ.

එම නාමලේඛනය පහත පරිදි වේ.

01- එස්.එම්. මොහොමඩ් මහත්මිය – සංචාරක සහ ගුවන්සේවා

02- ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග

03- ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානවහිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ

04- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම

05- ජේ.ඒ. රංජිත් මහතා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ

06- ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන

07- එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා – මගී ප්‍රවාහන කළමනාකරණ

08- ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ

09- වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල හා බලශක්ති

10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – වරාය හා නාවික කටයුතු

11- එස්.හෙට්ටිආරච්චි මහතා – රාජ්‍යපරිපාලන, ස්වදේශකටයුතු, පළාත් සභා හා පළාත්පාලන

12- ආර්.පී. ආර්යසිංහ මහතා – විදේශ සබඳතා

13- ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ

14- ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය – පරිසර හා වනජීවි සම්පත්

15- ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන

16- එම්.පී.ඩී.යු.කේ. මාපාපතිරණ මහතා – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන

17- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර හා ජලජ සම්පත්

18- පී.එස්.එම්. චාල්ස් මහත්මිය – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා

19- එන්.බී. මොන්ටි රණතුංග මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන

20- ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා – නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *