• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

19 August 2026
in දේශීය, පුවත්
නව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය  ක්‍රියාත්මක කිරීමට  කැබිනට් අනුමැතිය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජනතාවට ආරක්ෂිත, ගුණාත්මක සහ දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම තහවුරු කිරීමේ අරමුණින් 2026 සිට 2030 දක්වා කාලය සඳහා වන නව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. 2005 වසරේ සකස් කරන ලද පැරණි ප්‍රතිපත්තිය වෙනුවට නව කාලීන අවශ්‍යතා, ගෝලීය වෙළඳපල වෙනස්කම් සහ දේශීය ඖෂධ නිෂ්පාදන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම නව ප්‍රතිපත්තිය සකස් කර තිබේ.
මීට අමතරව, අත්‍යවශ්‍ය ඖෂධ, විශේෂිත වැඩසටහන් සඳහා වන ඖෂධ, වෛද්‍ය පරිභෝජන භාණ්ඩ සහ දුර්ලභ රෝග සඳහා වන ඖෂධ මිලදී ගෙන සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ මූල්‍යමය ගිවිසුමකට එළඹීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඖෂධ සැපයුම් දාමයේ පවතින අභියෝග මඟහරවා ගනිමින් අඛණ්ඩව ඖෂධ සැපයුම තහවුරු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
මේ අතර, කොළඹ ජාතික රෝහලේ හෘද සැකසුම් සේවා පුළුල් කිරීම සඳහා ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (KDU) රෝහල සමඟ ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද තීරණය කර ඇත. ජාතික රෝහලේ හෘද හා උරස් ශල්‍යකර්ම අංශයේ දිගු පොරොත්තු ලේඛනයට විසඳුමක් ලෙස, KDU රෝහලේ නවීන පහසුකම් භාවිතා කරමින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට මෙමඟින් නියමිතය.
Post Views: 1
Previous Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං අපේක්ෂා කෙරේ

Next Post

ස්පාඤ්ඤයේ ග්‍රනාඩා නගරයට බලවත් භූමිකම්පාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ස්පාඤ්ඤයේ ග්‍රනාඩා නගරයට  බලවත් භූමිකම්පාවක්

ස්පාඤ්ඤයේ ග්‍රනාඩා නගරයට බලවත් භූමිකම්පාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved