27 April 2024
#දේශීය

නව වසරේ පලමු පාර්ලිමේන්තු සැසිය අදයි

2019 වසර සඳහා පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08දා) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය. අද දිනයේදී පාර්ලිමේන්තු සැසිය පවත්වන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් බව වාර්තා වේ.

ඒ, කථානායක කරු ජයසූරිය මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවේ විශේෂ සැසිවාරයකට සහභාගි වීම සඳහා මෝල්ටාවට ගොස් ඇති බැවිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *