27 April 2024
#දේශීය

නාමල්ගේ සහයත් පොහොට්ටුවට

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමණ්ත්‍රණයක් ගැන හඬපට ඇතැයි  කියූ නාමල් කුමාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාව සමග එක්වී තිබේ.

ඔහු අම්පාර ප්‍රදේශයේ දී මැතිවරණ රැලියක් අමතා ඇත්තේ එම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකුට සහයෝගය පළ කරමිනි.

එහිදී ඔහු සඳහන් කළේ තමන්ට පවරා තිබූ නඩුවෙන් නිදහස් නිදොස් කොට නිදහස් කර ඇති බවත් තමන්ට සිදු වූ කටයුත්තට විරුද්ධව මානව හිමිකම් නඩුවක් ගොනු කර ඇති බවත්ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *