• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නැවතත් දේශපාලන දඩයමක් – තිස්ස අත්තනායක

19 December 2019
in දේශීය

පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම පිටුපස ඇත්තේ දේශපාලන දඩයමක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ මහතා අද (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ පාඨලි චම්පික රණවක මහතා මේ වන විට ආණ්ඩුවට අභියෝගයක් ඇති පුද්ගලයෙකු බවයි. මේ ආරම්භ වී තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව සිටින දේශපාලන ප්‍රතිවාදින් දඩයම් කිරීමක් බව හෙතෙම පැවසිය.

මෙම සිද්ධිය දැඩි ලෙස හෙලා දැකිය යුතු වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සැමටම සාධාරණයක් ඉටු විය යුතු බව අත්තනායක මහතා අනාවරණ කළේය. නීතිය නමන්න ආණ්ඩුව මේ වන විට උත්සහා කරන බව හෙතෙම කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියළු දෙනා මේ සිද්ධිය එරෙහිව එක්ව සිටිය යුතු බව අත්තනායක මහතා කියා සිටියේය. තමාද දේශපාලන ගොදුරක් වුණ කෙනෙක් බවත් ආණ්ඩුවට දඩයම් කරන්න ඕන වුන විට ගොරකා දඩ මස් කරන්න හැකියාව ඇති බව අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

පෙර පුවත් 

හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවට

 

ඉවර වුණ නඩුව යළි කැඳවන්නේ දේශපාලන පළිගැනීම් නිසාද? පාඨලි 24 දක්වා රිමාන්ඩ්

Post Views: 4
Previous Post

DLB දැවැන්ත කෝටිපති ජයග්‍රාහකයාට අගමැති අතින් චෙක් පත ප්‍රදානය කෙරේ

Next Post

මන්ත්‍රී පාඨලිව අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක්

editor

editor

Next Post

මන්ත්‍රී පාඨලිව අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved