• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නෙළුම් කුළුණ ජනපති අතින් විවෘත කෙරේ

16 September 2019
in සංවර්ධන

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙසින් මේ වන විට හඳුන්වන නෙළුම් කුළුණ අද (16) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණි. එම අවස්ථාවට කථානායක කරු ජයසුරිය මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් පැමිණ සිටියේය. මෙහිදී නෙළුම් කුලුන විවෘත කිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු කෙරුණී.

2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුන ලෙස සැලකෙන අතර එහි උස මීටර් 356ක් වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 104යි දශම 3ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67කමුදලක් චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී තිබේ.

ඉතිරි පිරිවැය දරා ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුයි.

බේරේ වැව අසල ඉදිකර ඇති නෙළුම් කුලුනේ පාදමේ තට්ටු තුනක් මහජන භාවිතය සඳහා පමණක් වෙන් කර ඇති අතර පෙර නොවූ විරූ කැරකෙන අවන්හලකින් ද මෙය සමන්විතයි.

මීටර් 244ක උසකින් යුතු අත්තිවාරමකින් ඉහළ ව්‍යුහයේ විවෘත අවකාශය මත ඉදිව ඇති නිරීක්ෂණ මැදිරිය කුළුනේ වඩාත් ආකර්ෂණීය ස්ථානය විය.

එමෙන්ම එහි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලශ්‍රී පාද කඳුවැටිය, කළුතර චෛත්‍ය යන ස්ථාන පියවි ඇසින් පහසුවෙන් නැරඹිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.

 

 

Post Views: 21
Previous Post

කූට ලේඛණ වලට රැවටෙන්න එපා -මුදල් අමාත්‍යාංශය

Next Post

ජනතාව පුරුදු වී ඇති දේශපාලන අධිකාරිය නැති කළ යුතුයි – දුමින්ද කියයි

editor

editor

Next Post

ජනතාව පුරුදු වී ඇති දේශපාලන අධිකාරිය නැති කළ යුතුයි - දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved