27 April 2024
#පුවත් #විදෙස්

පස්වන වරටත් රුසියානු ජනාධිපතිධුරයට ව්ලැදිමීර් පුටින්ට තේරී පත්වෙයි

ව්ලැදිමීර් පුටින්ට පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අතිවිශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය බවට වාර්තා වේ.

කෙසේවෙත් මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවයක් නොමැති බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 රුසියානු ජනාධිපතිවරණය ආරම්භ වුයේ පසුගිය 16 වනදාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *