27 April 2024
#දේශීය

පාඨලි එලියට … රියදුරු තුසිත ඇතුලට

2016 වසරේදී සන්දීප් සම්පත් නැමැති තරුණයා රිය අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන තුසිත කුමාර මහතාව ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝගය කලේය.

ඒ, දිලුම් තුසිත කුමාර මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් අද (24) දින අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුවයි.

එසේම ඔහුගෙන් ලබන 26 වන දා බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඉඩදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

පෙර පුවත්

මාංචු දාලා, සිරගත කරලා අපේ අරගලය නවත්වන්න බැහැ – පාඨලි කියයි

හිටපු ඇමති පාඨලි ඇප මත මුදා හැරේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *