• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

පාරම්පරික හස්ත කර්මාන්ත සදහා නව වෙළදපොලක් බිහිකරනවා -ඇමති විමල්

2 January 2020
in ව්‍යාපාර
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ප‍්‍රදර්ශනාගාරයක් මගින් ප‍්‍රවර්ධනය කරමින් එම නිර්මාණ සදහා නව වෙළදපොළක් බිහි කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) මහනුවර ප‍්‍රදර්ශනාගාරය අද(02) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකිවන සේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ගෙන් සමන්විත ප‍්‍රදර්ශනාගාරයක් බව පත්කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරවංශ මහතා ” මේ රටේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පියාගේ කලා නිර්මාණ දේශියව මෙන්ම විදේශියව ප‍්‍රවර්ධනය කිරීම සහ අළෙවි කිරීම තමයි ලක්සල (ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය) අරමුණ වී ඇත්තේ. මේ රටේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් ඒ අරමුණින් ක‍්‍රියාත්මක වූ ලක්සල වටා ඒකරාශී වී සිටියා. යම් යම් හේතු නිසා ඒ තත්වය අද වෙනස් වී තිබෙනවා. අපි ඉදිරියේදී ලක්සල එය පිහිටවූ අරමුණු සාධනය කිරීමට හැකිවන සේ ප‍්‍රතිසංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී දිවයින පුරා පිහිටි ලක්සල ප‍්‍රදර්ශනාගාර 12 ම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු, විදේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය සහිත ස්ථාන බවට පත්කළ යුතුව තිබෙනවා. එහි එක් පියවරක් ලෙස තමයි මහනුවර ලක්සල ප‍්‍රදර්ශනාගාරය නවීකරණය කර විවෘත කරනු ලැබුවේ. හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ ගෙවීම් නිසිලෙස සිදු නොවන බවට, ප‍්‍රමාදවීම් සිදුවන බවට වෝදනා එල්ල වී තිබෙනවා. නව පාලන අධිකාරිය අපගේ උපදෙස් පරිදි එම තත්වය කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරාවි.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය(ලක්සල) නව සභාපති සුජීව පල්ලියගුරුගේ මහතාද එක්ව සිටියේය.

දිලිනි සමන්මලි 

Post Views: 32
Previous Post

ප්‍රේමදාස යුගයේ ජයග්‍රහණ චප්පකරන බවට වන ජවිපෙ භීතිකාව හා පාර්ලිමේන්තු සංයුතිය…

Next Post

ස්විස් රජයේ ලිපිය ලක් රජයේ දැඩි අවධානය ට…

editor

editor

Next Post

ස්විස් රජයේ ලිපිය ලක් රජයේ දැඩි අවධානය ට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved