27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවට යායුත්තේ බුද්ධිමතුන්ය -ජනතාව

පාර්ලිමේන්තුවට යායුතු වන්නේ උගත් බුද්ධිමත් පිරිසක් බවත් රටේ අද වන විට ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව සිටින්නේ කලකිරිමෙන් බව TTVnews.lk වෙබ් අඩවිය විසින් සිදු කළ සමික්ෂණයකින් හෙළිව තිබේ.

කොළඹ අවට ස්ථාන කිහිපය අප විසින් සිදු කළ කතා බහක හමු වු අය දේශපාලනය ගැන අපට කිවේ මෙසේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *