• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවේ කෑම වියදම ගැන මන්ත්‍රීවරුන්ගේ විවේචනයක්

28 August 2020
in දේශීය

පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා පසුගියදින වල මාධ්‍ය වාර්තා සඳහන් කර තිබු ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ විවේචනයට අද (28) ලක්විය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිටින්නේ 225 ක් බවත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය 2000 කට වැඩි පිරිසක් සිටින බවයි.

ඒ අනුව ආහාරාපාන සඳහා යන වියදම පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ ගණනින් බෙදා මාධ්‍ය වෙත ප්‍රකාශ කල ද යන්න විමසා සිටියේය.

එසේම පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ආහාර පාන නොගන්නා බවත් රියදුරන් සහ කාර්ය මණ්ඩලයට යන වියදම මන්ත්‍රීවරුන්ගේ කරපිටින් යාම අසාධාරණ බවයි. මන්ත්‍රිවරුන් කන්නේ රත්තරන් ද යන්න ජනතාව විමසා සිටින බව ද මරික්කාර් මහතා කියා සිටියේය.

එහිදී කථානායකවරයා පවා කියා සිටියේ මාධ්‍ය මගින්ද මෙවැනි දේ වාර්තා කිරීමේදී වඩා නිවැරදිව සොයා බලා කටයුතු කල යුතු බවයි.

එසේම අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත් එය සමස්ත පාර්ලිමේන්තුවට හානි දායක බවයි. ඒම නිසා අදාල නිලධාරියාව සොයා බලා අදාළ කටයුතු කල යුතු බව ඔහු පැවසිය.

කෙසේ වෙතත් කථානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආහාරපාන සඳහා යන වියදම සභාගත කරන බවයි.

Post Views: 42
Previous Post

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ

Next Post

පාසල් විභාගය දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

editor

editor

Next Post

පාසල් විභාගය දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved