27 April 2024
#දේශීය

පිපිරිම්වලින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙම සිදුවීම තුළින් තුවාලකරුවන් 500ක් වැඩි ප්‍රමාණයක් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්ණ කිරීම් සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *