• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
in දේශීය, පුවත්
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි
0
SHARES
29
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ලාල් සිරිවර්ධන මහතා පත්කර තිබේ.

ඔහු කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ද කටයුතු කර ඇත.

ඊට අදාළව සිදුකර ඇති ස්ථානමාරු වීම් සහ පත්කිරීම් පහතින් දැක්වේ.

01) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. මොහාන්ලාල් මහතා – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සිට එම කොමිසම් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස

02) පොලිස් අධිකාරි ඒ.එස්.කේ බණ්ඩාර මහතා – අම්පාර කොට්ඨාසයේ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

03) සහකාර පොලිස් අධිකාරි ඩබ්.ටී.අනුරංග මහතා – ගල්කිස්ස කොට්ඨාසයේ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

04) සහකාර පොලිස් අධිකාරි බී.එල්.ඒ ප්‍රසන්න මහතා – ඇල්පිටිය කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙත

05) සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.පී දීප්ති කුමාර මහතා – නුගේගොඩ කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාසය වෙත

මේ අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇත.

ඒ අනුව,
1) ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩී.සී ජයකොඩි – බලංගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා බදුල්ල කොට්ඨාසය වෙත.

2) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.කේ.සී නවරත්න – කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට බලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටුකිරීම සඳහා

3)  ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.සී.යූ.රාජපක්ෂ – මානව සම්පත් කළමණාකරන කොට්ඨාසයේ සිට උඩවලව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා.

4) ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.පී.එල් ප්‍රනාන්දු – ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මඩකලපුව කොට්ඨාසය වෙත

5) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඩී.එන්.ඩී කාන්ගර – ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක ලෙස

6) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.සී.එන් අබේනාරායන – අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති ලෙස

7) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.කේ.රත්නායක – මාතලේ කොට්ඨාසයේ සිට අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

8) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජී.එස්  විජේසිංහ – නවකුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ගම්පහ කොට්ඨාසය වෙත

9) පොලිස් පරීක්ෂක එම්.එච්.එන් තාරක – බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා

10) පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන් සිරිපති – මීගමුව කොට්ඨාසයේ සිට බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

Post Views: 108
Previous Post

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

Next Post

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

Editor TTV News

Editor TTV News

Next Post
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

15 August 2026
වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

15 August 2026
බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන් 709ක් තවමත් නිදැල්ලේ!

බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන් 709ක් තවමත් නිදැල්ලේ!

15 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගොඩගැසී ඇති නඩු විසඳීමට ගත් සාධනීය පියවරක්…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගොඩගැසී ඇති නඩු විසඳීමට ගත් සාධනීය පියවරක්…

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

15 August 2026
වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved