• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home වෙනත්

පොසොන් ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසහන අනුරාධපුරයේදී සාර්ථකව අවසන්වෙයි

23 June 2023
in වෙනත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සුවහසක් බැතිමතුන් හට සත්කාර සහ පහසුකම් ලබාදීමේ අරමුණින් මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පොසොන් පෝය නිමිති කර ගනිමින් අනුරාධපුර පූජාභූමිය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබී ය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රැවන්වැලි මහා සෑ භූමිය කේන්ද්‍ර කරගනිම් මෙම සුවිශේෂ ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මෙම වසරේදීත් දියත් කරනු ලැබූ අතර, එහිදී මෙම පුදබ්ම් ඇතුළු අටමස්ථාන වැද පදාගනු ලබන සුවහසක් බැතිමතුන් වෙනුවෙන් මැලිබන් බිස්කට් තේ පැන් දන්සලක්, සිල් සමාදන් වූවන් සඳහා හීල් සහ දහවල් දානය පිළිගැන්වීමක් සහ රෝද පුටු සත්කාර ඇතුළු වැඩටහන් රැසක් ක්‍රියාත්මක කළේය.

මැලිබන් සමාගම විසින් පොසොන් පෙ‍ාහෝ දිනය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මැලිබන් බිස්කට් සහ තේපැන් දන්සැල මෙවරද සාර්ථක ආකාරයෙන් සංවිධානය කිරීමට සමත් විය. දිවයිනේ සතර දෙසින් මෙම ඓතිහාසික ස්ථානය වැද පුදා ගැනීමට පැමිණෙන සුවහසක් බැතිමතුන්ගේ පිපාසය සහ විඩාව සන්දවීමේ අරමුණින් මැලිබන් සමාගම විසින් අඛණ්ඩව වසර ගනනාවක් පුරා සංවිධානය කරුන ලබන මෙම දන්සැල මගින් බැතිමතුන් හට මැලිබන් බිස්කට්, ලිට්ල් ලයන් බිස්කට් සමග මැලිබන් තේ සංග්‍රහ කිරීම සුවිශේෂ කාර්යයකි.

මෙයට සමගාමීව ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය ඇතුළ අටමස්ථාන වන්දනාමාන කිරීමේ දුෂ්කරතාවයෙන් පසු වූ වැඩිහිටි සහ අබාධ සහිත වන්දනාකරුවන් වෙනුවෙන් එම පූජනීය ස්ථාන අතර රෝද පුටු සත්කාර සේවාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. එමගින් එම සැදැහැවතුන් හට කිසිදු අපහසුතාවයකින් තොරව වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කර දීම සුවිශේෂී කරුණකි. මෙම රෝදපුටු සත්කාරය මැලිබන් සමාගම මගින් වාර්ෂිකව අනුරාධපුර සහ කතරගම කිරි වෙහෙර යන සිද්ධස්ථාන මූලික කර ගනිමින් දිගු කාලයක් පුරා ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.

තවද මෙම ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැසටහනට සමගාමීව අනුරාධපුර ප්‍රදේශයේ තේරාගත් පවුල් දහසක් වෙනුවෙන් වියළි සලාක බෙදා දීමේ වැඩසහනක් ද දියත් කළේය. මෙවැනි වූ දුෂ්කර වූ කාලයක අපේම ජනතාවගේ සරණක් වෙමින් ඔවුනගේ ජීවිතයට ශක්තියක් වීමේ අරමුණින් දියත් කරනු ලැබූ මෙම වැඩසටහන, අපේම ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආයතයක් ලෙස සිය කැපවීම මැනවින් පිළිබිඹු කරන්නකි.

ශ්‍රී ලාංකීය ජනතාවට වගේම සංස්කෘතියේ වර්ධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන මැලිබන් බිස්කට් සමාගම, සිය ආයතනික සමාජ වගකීම මැනවින් අවබෝධ කර ගනිමින් ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන ඔස්සේ සමස්ත සමාජීය වර්ධනය අරමුණු කරගත් සුවිශේෂ වැඩසටහන් රැසක් ඉදිරියේදී ද සංවිධානය කිරීමට සැළසුම් කර ඇත.

පිටපත -PR

Post Views: 13
Previous Post

අධ්‍යාපන අමාත්‍යාංශය මිලදීගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පළදායී ලෙස යොදවා නෑ – කෝපා කමිටුව

Next Post

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කරනවා – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කරනවා - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved