• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස් රථයක් නුවරඑළියේදී පෙරළෙයි – 37කට තුවාල

11 July 2024
in දේශීය, පුවත්
බස් රථයක් නුවරඑළියේදී පෙරළෙයි – 37කට තුවාල

සංචාරක පිරිසක් රැගත් බස් රථයක් නුවරඑළියේදී පෙරළී ගොස් ඇත.

නුවරඑළිය ටොප්පාස් කොඩිගහ හන්දිය අසල අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ.

බස් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පහළ මාර්ගයට ඇදවැටී ආරක්ෂිත වැටේ ගැටී නතරවී ඇත.

අවම වශයෙන් මගීන් 37 දෙනකු අනතුරින් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

COPPIED-

Post Views: 7
Previous Post

2022ට සාපේක්ෂව 2023දී රාජ්‍ය සේවක වැටුප් වියදම බිලියන 16.7කින් අඩුවෙලා

Next Post

ජනාධිපතිවරණය කල් දාන්න තවත් පෙත්සමක්

Editor TTV News

Editor TTV News

Next Post
වතු කම්කරු වැටුප් වැඩිවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්: පෙත්සම් විභාගය අවසන් වන තෙක් තහනම බලාත්මකයි

ජනාධිපතිවරණය කල් දාන්න තවත් පෙත්සමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved