27 April 2024
#දේශීය

මමයි අගමැති – රනිල් කියයි

තවදුරටත් ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා තමා බව රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ මහතා අද (26) අරලියගහ මන්දිරයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තමාට පාර්ලිමේන්තුවේදි බහුතරය තමාට ඇති බවයි. තවදුරටත් තමා අගමැති ධුරයේ සිටින බවත් ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු වලදී තමා තවදුරටත් අගමැතිවරයා බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

19 ව්‍යවස්ථාව අනුව අගමැති ධුරයේ බල තල ශක්තිමත් කළ බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.  මෙම ගැටළුව පාර්ලිමේන්තුවේදී විසදා ගත යුතු බව ඔහු වැඩිදුරටත් අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *