• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මවුලවිවරයා අවි අරන් ඇත්තේ LTTE සාමජිකයෙක්ගෙන්ලු

1 August 2024
in දේශීය, පුවත්
මවුලවිවරයා අවි අරන් ඇත්තේ LTTE සාමජිකයෙක්ගෙන්ලු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඔඩ්ඩමාවඩි නාවලඩි හන්දියේදී ටී 56 ගිනි අවි දෙකක් සහ පතොරම් කිහිපයක් සන්තකයේ තබාගෙන සිටි මවුලවියකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ වන විට ඔහු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පොලිසිය අනාවරණය කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) වෙත භාරදී ඇත.

ඔට්ටමාවඩි, නාවලඩි ප්‍රදේශයේදී ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකු සම්බන්ධයෙන් අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි බළකාය විසින් තොරතුරු ලබාදී ඇත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසිනයක් සහ පතොරම් 29ක් සොයා ගෙන ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහුගේ සොහොයුරාගේ නිවසද වැටළීමේදී තවත් ටී 56 ගිනි අවියක්, මැගසිනයක් සහ පතොරම් 30ක් සොයාගෙන තිබේ.

ප්‍රශ්න කිරීමේදී වාලච්චේන බුදිරිය නගරයේ පදිංචි 43 හැවිරිදි සැකකරු පවසා ඇත්තේ තමන් නාවලපිටිය ප්‍රදේශයේ මව්ලව්වරයෙකු ලෙස සේවය කරන බවයි.

එමෙන්ම මෙම ගිනිඅවි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගෙන් මිලදීගත් බවත් ගිනිඅවි කෙරෙහි ඇති දැඩි උනන්දුව හේතුවෙන් ඒවා තමන් ළඟ තබාගත් බවත් ඔහු සඳහන් කර ඇත.

Post Views: 50
Previous Post

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය 60 වැඩි පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Next Post

ඉන්ධන තොග ගැන කංචන කියන කතාව

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන තොග ගැන කංචන කියන කතාව

ඉන්ධන තොග ගැන කංචන කියන කතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved