• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර මහියංගයනය පාර සම්පූර්ණයෙන්ම විවෘත කරයි

28 January 2025
in දේශීය, පුවත්
මහනුවර මහියංගයනය පාර සම්පූර්ණයෙන්ම විවෘත කරයි
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීමේ අවධානම මත රාත්‍රී කාලයේදී තාවකාලිකව වසා දැමුණ මහනුවර මහියංගන මාර්ගය වාහන ගමනාගමනය සඳහා ඊයේ (27) රාත්‍රියේ සිට නැවත විවෘත කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ඉකුත් 21 දින සිට සෑම දිනකම පස්වරු 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා රාත්‍රී කාලය සම්පූර්ණයෙන් මාර්ගය වසා තිබුණු මෙම මාර්ගය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදුන් නිර්දේශ මත නැවත විවෘත කිරීමට පියවර ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මාර්ගයට පෙරළී තිබුණු ගල් සහ තවදුරටත් අවදානම් තත්ත්වයේ පැවැති ගල් මේ වනවිට ඉවත්කොට ඇති අතර මාර්ගයේ තත්ත්වය පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අධ්‍යයනය කොට වාර්තාවක් ලබාදීමට නියමිතය.

Post Views: 436
Previous Post

ලක්ෂ දෙකහමාරක් වටිනා අඹ ගෙඩියක් !

Next Post

සජබ හා එජාප තවත් සාකච්ඡාවක් අද

Editor TTV News

Editor TTV News

Next Post
සජබ හා එජාප තවත් සාකච්ඡාවක් අද

සජබ හා එජාප තවත් සාකච්ඡාවක් අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

මත්ද්‍රව්‍ය ජාලය හොල්ලපු ශිරාන් බාසික්ගේ තාත්තා අත්අඩංගුවට!

11 September 2026
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක් ගඟට කඩා වැටෙයි!

11 September 2026
ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

11 September 2026
Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved