27 April 2024
#පුවත් #සංවර්ධන

මාතලේ කොම්පොසට් පොහොර අලෙවි සැලක්

මාතලේ මහ නගර සභාව මගින් නිෂ්පාදනය කරන කොම්පොස්ට් පොහොර අලෙවි කිරිමේ අලෙවි සැලක් මාතලේ දියබුබුල දි විවෘත කිරිම පසුගියදා සිදු කෙරුණි.

මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිෂාන්ත මාදුවගේ,ප්‍රාධන ඉංජිනේරු සම්පත් ජයන්තිරත්න,ප්‍රධාන ආදයම් පරික්ෂක වසන්ත අබේරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *