27 April 2024
#දේශීය

මාතලේ ජාතික ඵලදායි තරගයෙන් ජයග්‍රහණය ඇඟයීමට ලක් කෙරේ

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මෙහෙයවූ 2020 ජාතික ඵලදායිතා තරගාවලියේදී ජයග්‍රහණ හිමි කර ගත් මධ්‍යම පළාත් සභා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ආයතන ඇගැයීමට ලක් කිරිම පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දි පැවැත්විණි.

අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වන අතර එම සම්මානය පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සුරතින් රෝහල් පරිපාලන නිලධාරිනි කුමාරිහාමි මහත්මිය සම්මානය ලබා ගත්තේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *