27 April 2024
#දේශීය

මාතලේ මන්ත්‍රි නාලකගේ මැයි වැටුප ආර්ථික පිඩාවට පත් අයට ලබා දෙයි

වත්මන් අර්බුදය හේතුවෙන් ප්‍රතිපාදන නොමැතිව, අතර මග නතරවී ඇති , සුළු අපනයන බෝග සැකසුම් ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතාගේ මැයි මස දිමනාව ලබා දිමට කටයුතු යෙදා තිබේ.

ඒ අනුව අපනයන බෝග මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන මාතලේ දොරකුඹුර ප්‍රදේශයේ කාන්තාවකට අවශ්‍ය ඉදිරි වැඩ කටයුතු සිදු කර ගැනිම සදහා අදාළ මුදල පරිත්‍යාග කලේය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *