• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිවරණ ප්‍රචාරක කාර්යාල සියල්ලම හෙට ඉවත් කෙරේ

11 November 2024
in දේශීය
මැතිවරණ ප්‍රචාරක කාර්යාල සියල්ලම හෙට ඉවත් කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඒ ඒ කොට්ඨාශවල පිහිටුවා තිබෙන මැතිවරණ ප්‍රචාරක කාර්යාල සියල්ලම හෙට (12 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු නොකළහොත්, ඒවා වහාම ඉවත් කිරීමට පොලිසියට උපදෙස් ලබාදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවැසීය.

පාර්ලිමේන්තු මැතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු අද (11 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවද ඔහු කීවේය.

අද මධ්‍යම රාත්‍රි 12 සිට නිහඩ කාලය ක්‍රියාත්මක වන බවත්, හෙට (12 වැනිදා), අනිද්දා (13 වැනිදා) සහ 14 වැනිදා කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවත්, එම දින කීපය තුළ ජනමාධ්‍ය මගින්ද කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවද ඔහු පැවැසීය.

එම කාලය තුළ මාධ්‍යයෙන් මුදල් ගෙවා ප්‍රචාරක දැන්වීම් පළකිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවද සභාපතිවරයා සඳහන් කළේය.

මැතිවරණ කොට්ඨාශය සඳහා අදාළ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් එක් මධ්‍ය මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යාමට හැකි බවත්, ඒ වගේම අදාළ අපේක්ෂකයා වෙනුවෙන් එක් මැතිවරණ කොට්ඨාශයක එක් කාර්යාලයක් සහ අපේක්ෂකයාගේ නිවස කාර්යාලය ලෙස භාවිත කිරීමට හැකි බවද සභාපතිවරයා පැවැසීය. එම කාර්යාල කිසිවෙක ප්‍රචාරක කටයුත්තක් හෝ අපේක්ෂකයා ප්‍රවර්ධනය වන ආකාරයෙන් කිසිදු සැරසිල්ලක් සිදු නොකළ යුතු බවත්, එය සපුරා තහනම් බවත් ඔහු කීවේය.

එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500 ක් ඇතුළත ප්‍රචාරක කාර්යාලයක් පවත්වාගෙන යන්නේ නම් එය ඡන්ද විමසීමේ දිනයේදී ඉවත් කරගත යුතු බවත්, අදාළ කලාපය තුළ අපේක්ෂකයාගේ නිවස පිහිටා ඇත්නම් එහි කිසිදු සැරසිල්ලක් පවත්වාගෙන යාමට නොහැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය

Post Views: 38
Previous Post

වෙළෙඳපොළේ පවතින නාඩු සහල් ගැන අනාවරණයක්

Next Post

කලකිරිලා ඡන්දේ නොදා ඉන්න එපා…කුරුටු ගාන්න එපා… ඡන්දේ දාන්න…! – හිටපු මැකො

Editor TTV News

Editor TTV News

Next Post
කලකිරිලා ඡන්දේ නොදා ඉන්න එපා…කුරුටු ගාන්න එපා… ඡන්දේ දාන්න…! – හිටපු මැකො

කලකිරිලා ඡන්දේ නොදා ඉන්න එපා…කුරුටු ගාන්න එපා… ඡන්දේ දාන්න…! – හිටපු මැකො

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved