• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගොඩ උඩගෙවත්ත පාරේ ජල නළයක් පුපුරා සතියක් තිස්සේ ජලය අපතේ යයි

15 April 2026
in දේශීය, පුවත්
මීගොඩ උඩගෙවත්ත පාරේ  ජල නළයක් පුපුරා සතියක් තිස්සේ ජලය අපතේ යයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
මීගොඩ, උඩගෙවත්ත පාර ප්‍රදේශයේ ප්‍රධාන ජල නළයක් පුපුරා යාම හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ විශාල වශයෙන් ජලය අපතේ යන බව ප්‍රදේශවාසීන් පවසති. ලබුගම කලටුවාව ජලාශය මඟින් ජලය බෙදාහරින ප්‍රධාන නළ මාර්ගයක මෙම කාන්දුව සිදුවන බව වාර්තා වේ.
මෙම ජල කාන්දුව හේතුවෙන් ප්‍රදේශයේ නිවාස රැසකට දින කිහිපයක සිට ජලය ලැබීම ද නතර වී ඇති බව ජනතාව පෙන්වා දෙති. සතියක පමණ කාලයක සිට ජලය අපතේ යමින් පැවතිය ද, මේ දක්වා එය අලුත්වැඩියා කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.
Post Views: 10
Previous Post

උතුරු අයර්ලන්තයේ විශිෂ්ඨ ජයග්‍රහණය මෝල්ටාව පරදා නව කළමනාකරු මයිකල් මැක්ආර්ඩ්ල් සිය ගමන අරඹයි

Next Post

ස්කොට්ලන්තයේ සටන්කාමී ක්‍රීඩාව හමුවේ ප්‍රබල බෙල්ජියම ජයග්‍රහණය අද්දරදී නතර වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved