• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුලතිව් මුහුදේ භූ චලනයෙන් පසු උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ විශේෂ පරීක්ෂණ ඇරඹෙයි

1 February 2026
in දේශීය, පුවත්
මුලතිව් මුහුදේ භූ චලනයෙන් පසු උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ විශේෂ පරීක්ෂණ ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදු කලාපයේ අද (01) වාර්තා වූ රිච්ටර් මාපක 3.5ක භූ චලනය සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. මෙම කම්පනය වැලිඔය, මුලතිව්, පදවිය සහ පුල්මුඩේ යන ප්‍රදේශවලට තදින් දැනී ඇති අතර නිවෙස්වල භාණ්ඩ සහ දොර ජනෙල් සෙලවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව සිටිති. වර්ෂාව පවතින අවස්ථාවක මෙම කම්පනය සිදුවීම නිසා බොහෝ පිරිසක් මෙය ප්‍රබල අකුණු පිපිරීමක් ලෙස වරදවා වටහාගෙන තිබුණද, පසුව එය භූ චලනයක් බව තහවුරු විය.
ආරක්ෂක අංශ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වන විට හානි පිළිබඳ තොරතුරු රැස් කෙරෙමින් පවතින අතර, වෙරළබඩ කලාපයේ වෙසෙන ධීවර ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. භූ විද්‍යා අංශ පවසන්නේ මෙය සුළු මට්ටමේ භූ චලනයක් වුවද, පසු කම්පන (Aftershocks) ඇතිවීමේ ඉඩකඩ පිළිබඳව නිරීක්ෂණය කරමින් පවතින බවයි. මුහුදු පතුලේ සිදුවූ මෙම අභ්‍යන්තර වෙනස්වීම් පිළිබඳව සාගර විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට ද පියවර ගෙන තිබේ.
Post Views: 6
Previous Post

රුපියල් කෝටි 5ක හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු බෙන්තොටදී අත්අඩංගුවට

Next Post

සැරියුත් – මුගලන් මහා රහත් වහන්සේ දෙනම අගසව් පදවි ලද නවම් පුන් පෝය අද

Editor TTV News

Editor TTV News

Next Post
සැරියුත් – මුගලන් මහා රහත් වහන්සේ දෙනම අගසව් පදවි ලද  නවම් පුන් පෝය අද

සැරියුත් - මුගලන් මහා රහත් වහන්සේ දෙනම අගසව් පදවි ලද නවම් පුන් පෝය අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අහස දෙස බලා සිටින ලංකාවට කාලගුණයෙන්  අමුතුම පණිවිඩයක්

අහස දෙස බලා සිටින ලංකාවට කාලගුණයෙන් අමුතුම පණිවිඩයක්

24 April 2026
Meta සමාගම  සිය AI පද්ධති පුහුණු කිරීමට සේවකයන්ගේ දත්ත භාවිත කිරීමට  සැරසෙයි

Meta සමාගම සිය AI පද්ධති පුහුණු කිරීමට සේවකයන්ගේ දත්ත භාවිත කිරීමට සැරසෙයි

24 April 2026
කෘත්‍රිම බුද්ධිය හරහා  එල්ල විය හැකි තර්ජන හමුවේ  ජපානය විශේෂ මූල්‍ය ආරක්ෂක  බලකායක් පිහිටුවයි

කෘත්‍රිම බුද්ධිය හරහා එල්ල විය හැකි තර්ජන හමුවේ ජපානය විශේෂ මූල්‍ය ආරක්ෂක බලකායක් පිහිටුවයි

24 April 2026
ලෝකයම කම්පා කළ  මනුෂ්‍යත්වයේ ඛේදවාචකය මිලියන 6කගේ ජීවිත අබියස  නපුරු හීනයක් සැබෑ වෙයි

ලෝකයම කම්පා කළ මනුෂ්‍යත්වයේ ඛේදවාචකය මිලියන 6කගේ ජීවිත අබියස නපුරු හීනයක් සැබෑ වෙයි

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටාර් එනර්ජි සමාගම  ඇමෙරිකාවේ ටෙක්සාස්හි පිහිටි  ඩොලර් බිලියන 10ක ව්‍යාපෘතියෙන්  පළමු ස්වභාවික වායු අපනයනය අරඹයි

කටාර් එනර්ජි සමාගම ඇමෙරිකාවේ ටෙක්සාස්හි පිහිටි ඩොලර් බිලියන 10ක ව්‍යාපෘතියෙන් පළමු ස්වභාවික වායු අපනයනය අරඹයි

24 April 2026
Stellantis සමාගම  සිය ප්‍රධාන මෝටර් රථ සන්නාම  හතරක් කෙරෙහි  වැඩි අවධානයක් යොමු කරයි

Stellantis සමාගම සිය ප්‍රධාන මෝටර් රථ සන්නාම හතරක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved