27 April 2024
#ව්‍යාපාර

මෙරට කුළුබඩු වලට නිසි ඇඟයීම ලබා දිය යුතුයි – ඇමැති දයා කියයි

කිසිම විදිහකින් ගම්මිරිස් මෙරටට ආනයනය කරන්න ලබා නොදෙන බව සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. මෙරට වගා කරන කුරුදු, ගම්මිරිස් වැනි දේ මෙරටට ආනයනය කිරීම නතර කළ යුතු බව හෙතෙම පැවසිය.

අපේ රටේ වගා කරන කුළුබඩු වලට නිසි ඇඟයීමක් ලබා දිය යුතු බව හෙතෙම පැවසිය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා Global Spice Road පිළිබඳ මාධ්‍ය හමුව අමතමින්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *