• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය මැයි 30 වැනිදායින් අවසන් වේ

14 May 2026
in දේශීය, පුවත්
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය  මැයි 30 වැනිදායින්  අවසන් වේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2025/2026 ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන මැයි මස 30 වැනි දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති, බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ නිල වශයෙන් ප්‍රකාශ කළහ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සනාථ කළහ.
සිරිත් පරිදි 2025 දෙසැම්බර් 04 වැනිදා ආරම්භ වූ මෙවර වන්දනා වාරය අවසන් කරමින්, ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩමළුවේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම මැයි මස 31 වැනිදා සිදු කෙරේ.
වෙසක් පොහෝ දිනය තීරණය කිරීමේදී විසා නැකත පදනම් කරගන්නා බවත්, ඒ අනුව ශාස්ත්‍රනුකූලව මෙවර වෙසක් මංගල්‍යය මැයි 30 වැනිදාට යෙදෙන බැවින් වන්දනා වාරය එදිනෙන් අවසන් කිරීමට තීරණය කළ බවත් නාහිමියෝ වැඩිදුරටත් පැහැදිලි කළහ.
මෙම සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් සිතාරා රුවිනි ගමගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මහා සංඝරත්නය පිරිසක් සහභාගී වූහ. එළඹෙන වෙසක් සිරියත් සමඟ මෙවර වන්දනා සමය නිමාවට පත් වීමට නියමිතය.
Post Views: 5
Previous Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව නැවත විවෘත කෙරේ

Next Post

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය බර්ලින් නුවරදී බබළයි සංචාරක ප්‍රවර්ධනයට දැවැන්ත මෙහෙයුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved