• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි වනිඳු හසරංග පවසයි

16 July 2024
in ක්‍රීඩා, පුවත්
මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි වනිඳු හසරංග පවසයි

තමන්ට එල්ලවන අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බව කැන්ඩි නායක වනිඳු හසරංග පවසයි.

ඊයේ (15) කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ බව සඳහන් කළේය.

“අපහසු කාල ඕනම ක්‍රීඩකයෙක්ට සහ ඕනම මනුස්සයෙක්ට වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ. මම ඒවට හිමින් හිමින් මුහුණ දෙනවා. මම දන්නවා මට මොනවද කරන්න පුළුවන් කියලා.

මම දන්නවා මම මොනදවද කරලා තියෙන්නේ තියෙන එක. ක්‍රීඩකයෙක් විදිහට පිටින් එන අභියෝග මගේ ක්‍රීඩාවට බාධාවක් කරගන්නේ නැතුව මම ක්‍රීඩාවෙන් කරන්න පුළුවන් දේ මම කරනවා. මම ගිය වසරේ තරගාවලියේ වීරයා වුණා.

මේ අවුරුද්දේ දක්ෂතා නොදක්වපු එක ගැන කනගාටුයි. අන්තිම තරගයේදී දක්ෂතා දක්වපු එක ගැන සතුටුයි. ඉදිරි තරගාවලි සඳහා මේක වැදගත් වෙනවා.”

Post Views: 18
Previous Post

2024 රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ

Next Post

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහලට

Editor TTV News

Editor TTV News

Next Post
අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහලට

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved