27 April 2024
#දේශීය

මෛත්‍රි ඉරිසියාවට කියපු දෙයක් ගැන මහින්ද හෙළි කරයි

ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති මොහොතක නෙළුම් කුළුණ ඉදිරි කිරීමේ ව්‍යාපෘතියේ කීර්තිය පොහොට්ටුව පාර්ශවයට ලැබීම වැලැක්වීම සඳහා, එය විවෘත කරන අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  විසින් රුපියල් බිලියන දෙකකට මඩ ප්‍රහාරයක් දියත් කර ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙය ජනාධිපතිවරයා විසින් ඉරිසියාවට සිදු කර ඇති ‍ප්‍රකාශයක් බව තමාට හැගෙන බවයි.

එම නිවේදනය පහත පරිදි වේ. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *