27 April 2024
#දේශීය

නව ජනපති තේරීමේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රය ද මේ වන විට නිකුත් කර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

2019 ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන අතර ඊට අදාළ නාමයෝජනා කැඳවීම එළැඹෙන ඔක්තෝබර් මස 7 වැනිදා පෙරවරු නවයේ සිට පෙරවරු 11 දක්වා සිදුකිරීමට නියමිතයි. ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් ආරම්භ වන අතර එළැඹෙන ඔක්තෝම්බර් 6 වැනිදා දහවල් 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වෙයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *