27 April 2024
#දේශීය

මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහොන් සමරනායක මහතා ජනාධීපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ (25) දින සමරනායක මහතා සිය රාජකාරි තනතුරේ වැඩ භාර ගත් බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටින කාලයේදී ද මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *