• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෝටර් රථයකින් අම්බලන්තොටදී ‘අයිස්’ බෙදාහළ 20 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

4 February 2026
in දේශීය, පුවත්
මෝටර් රථයකින් අම්බලන්තොටදී ‘අයිස්’ බෙදාහළ 20 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 03 – මෝටර් රථයක් භාවිතා කරමින් අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරීමේ නිරත වූ 20 හැවිරිදි තරුණයෙකු අම්බලන්තොටදී අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ. අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 150ක් සොයාගෙන ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේ ඔහු මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිට ඇත. පොලිසිය සඳහන් කරන්නේ මොහු ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ට තොග වශයෙන් මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවයි.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරු මීට පෙර 2025 ඔක්තෝබර් මාසයේදී ද තීරුබදු රහිත විදේශීය දුම්වැටි ළඟ තබා ගැනීමේ වරදට අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අයෙකු බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ මෝටර් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා අම්බලන්තොට පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 19
Previous Post

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් අයිස්, හෑෂ් සහ මත් මුද්දර සමඟ මොරටුව පොලිස් දැලේ

Next Post

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානය දිනූ සබීනා යූසෆ් උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ දිවයිනට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
කැළණි ගඟේ ගංවතුර පාලනය සහ  අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති පිළිබඳව  ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ  සංශෝධන පනත් කෙටුම්පත  ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

19 May 2026
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved