• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්

16 April 2026
in පුවත්, විදෙස්
යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමෙරිකාව සිය ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 800කට වඩා වැය කළද මේ වන විට එරට දැඩි ආයුධ, යුධ නෞකා සහ ගුවන් යානා හිඟයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම ට්‍රම්ප් පාලන සමය තුළ විවිධ රටවල් ඉලක්ක කරගනිමින් අති නවීන ‘ටොමහෝක්’ (Tomahawk) කෲස් මිසයිල බහුලව භාවිත කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඉරාන යුද්ධයේ පළමු මාසය තුළ පමණක් ඇමෙරිකාව ඩොලර් බිලියන 3ක් වටිනා ටොමහෝක් මිසයිල 850කට වඩා භාවිත කර ඇති අතර වොෂින්ටනයේ උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (CSIS) ඇස්තමේන්තු කරන්නේ මේ වන විට ඇමෙරිකාව සතුව ඉතිරිව ඇත්තේ මිසයිල 3,000ත් 4,000ත් අතර ප්‍රමාණයක් පමණක් බවයි.
එමෙන්ම ඊශ්‍රායලයේ ස්ථානගත කර ඇති THAAD ගුවන් ආරක්ෂක පද්ධති හරහා ඇමෙරිකාව සතු සමස්ත මිසයිල ප්‍රමාණයෙන් හතරෙන් එකක් මේ වන විටත් වෙඩි තබා ඇති අතර ඉරාන ප්‍රහාරයකින් එක් පද්ධතියකට හානි සිදුවීම නිසා දකුණු කොරියාවේ තිබූ පද්ධතියක කොටස් පවා ගෙන්වා ගැනීමට පෙන්ටගනයට සිදුව ඇත. ලොක්හීඩ් මාටින් සමාගම වසරකට නිෂ්පාදනය කරන්නේ THAAD මිසයිල 100ක් පමණක් වන නමුත් 2026 ආරක්ෂක අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ නව ටොමහෝක් මිසයිල 57ක් මිලදී ගැනීමට පමණි. තායිවානය සම්බන්ධයෙන් චීනය සමඟ ගැටුමක් ඇති වුවහොත් ඇමෙරිකානු ප්‍රධාන ආයුධ සංචිත මාසයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවට CSIS ආයතනය අනතුරු අඟවන අතර ඉරානය වැනි රටවල් සමඟ සටන් කිරීමේදී මෙලෙස සංචිත ක්ෂය වීම ඉදිරියේදී චීනය වැනි ප්‍රබල රාජ්‍යයක් සමඟ ඇති විය හැකි ගැටුමකදී ඇමෙරිකාව දැඩි අවාසිදායක තත්ත්වයකට ඇද දැමීමට හේතු විය හැකි බව විද්වතුන් පෙන්වා දෙයි.
Post Views: 3
Previous Post

රියල් මැඩ්රිඩ් කණ්ඩායම හිස් අතින් වසර නිමා කිරීමේ අවදානමක

Next Post

ගෝල හතක්, වේගවත්ම පහරක් සහ රතු කාඩ්පත් දෙකක් බයර්න් සහ රියල් මැඩ්රිඩ් ගැටුමෙන් දැවැන්ත උද්වේගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෝටර් රථ සහ  අශ්ව රේස් ක්‍රීඩාව වෙනුවෙන්  සෞදි අරාබියෙන් දැවැන්ත කිඩියා” (Qiddiya) නගර ව්‍යාපෘතියක්

මෝටර් රථ සහ අශ්ව රේස් ක්‍රීඩාව වෙනුවෙන් සෞදි අරාබියෙන් දැවැන්ත කිඩියා” (Qiddiya) නගර ව්‍යාපෘතියක්

16 April 2026
බොරතෙල් බැරලයකට  ඇ.ඩො. 286ක් ගෙවන බවට  පළවන වාර්තා අසත්‍යයි

බොරතෙල් බැරලයකට ඇ.ඩො. 286ක් ගෙවන බවට පළවන වාර්තා අසත්‍යයි

16 April 2026
ඉරාන යුද්ධය අවසන් කිරීමේ  බලාපොරොත්තු ඉහළට

ඉරාන යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තු ඉහළට

16 April 2026
තායිවානයට අවශ්‍ය  නවීන අවි ආයුධ ඉදිරි සති කිහිපය තුළ  ලබා දීමට අමෙරිකානු සෙනෙට්  සභිකයන්ගෙන් සහතිකයක්

තායිවානයට අවශ්‍ය නවීන අවි ආයුධ ඉදිරි සති කිහිපය තුළ ලබා දීමට අමෙරිකානු සෙනෙට් සභිකයන්ගෙන් සහතිකයක්

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොරතෙල් බැරලයකට  ඇ.ඩො. 286ක් ගෙවන බවට  පළවන වාර්තා අසත්‍යයි

බොරතෙල් බැරලයකට ඇ.ඩො. 286ක් ගෙවන බවට පළවන වාර්තා අසත්‍යයි

16 April 2026
ඉරාන යුද්ධය අවසන් කිරීමේ  බලාපොරොත්තු ඉහළට

ඉරාන යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තු ඉහළට

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved