• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“රජය ආගමික නායකයන් පීඩනයට ලක් කරනවා” – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනාවක්

බුදු පිළිම වැඩමවීම අධිකරණයට ගෙන යාම අශිෂ්ටයි සිද්ධස්ථාන වැටලීම නතර කරන ලෙස ඉල්ලීමක්

11 February 2026
in දේශීය, පුවත්
“රජය ආගමික නායකයන් පීඩනයට ලක් කරනවා” – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් ඉලක්ක කරගනිමින් දිගින් දිගටම පීඩනයක් එල්ල කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ ආගමික නායකයන්ට මෙලෙස හිරිහැර කිරීම අශිෂ්ට ක්‍රියාවක් බවත්, මේ හේතුවෙන් ආගමික නායකයන් දැඩි කණගාටුවට පත්ව ඇති බවත්ය.
ආගමික සිද්ධස්ථානයකට බුදු පිළිමයක් වැඩමවීම පවා වරදක් ලෙස සලකා මහා සංඝරත්නය අධිකරණය ඉදිරියට ගෙන යාම කිසිසේත් අනුමත කළ නොහැකි බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය. බුදු පිළිමයක් වැඩමවීම වැනි ආගමික කටයුත්තක් අධිකරණ ක්‍රියාවලියකට ලක් කිරීම ශිෂ්ට සම්පන්න රජයකින් බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
රජයක සැබෑ වගකීම විය යුත්තේ පන්සල් ඇතුළු ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කර එමගින් ගුණවත් හා නැණවත් පුරවැසි පරපුරක් නිර්මාණය කිරීම මිස ආගමික නායකයන් දඩයම් කිරීම නොවන බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 5
Previous Post

කටුබැද්ද විශ්වවිද්‍යාල සිසුන්ට ‘අයිස්’ බෙදූ හිටපු හමුදා සෙබළා කොටු වෙයි

Next Post

YouTube ආයතනයෙන් දැඩි පියවරක්: AI නාලිකා 16ක් වසා දමයි ඩොලර් මිලියන 10ක ආදායමක් අහිමි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
IPL තියුණු සටනක් අද රාත්‍රියේ  කොල්කටා නයිට් රයිඩර්ස් සහ  මුම්බායි ඉන්දියන්ස්  ඊඩන් ගාඩන්ස්හිදී මුහුණට මුහුණ

IPL තියුණු සටනක් අද රාත්‍රියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් ඊඩන් ගාඩන්ස්හිදී මුහුණට මුහුණ

20 May 2026
ඩොලරයේ විකුණුම් මිල  ශීඝ්‍රයෙන් ඉහළට

ඩොලරයේ විකුණුම් මිල ශීඝ්‍රයෙන් ඉහළට

20 May 2026
ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අයට  මහ බැංකුවෙන් ආපු  අලුත්ම රිපෝට් එක මෙන්න   හිඟ මුදල් බිලියන 194 පනී

ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අයට මහ බැංකුවෙන් ආපු අලුත්ම රිපෝට් එක මෙන්න හිඟ මුදල් බිලියන 194 පනී

20 May 2026
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය  කඩිනමින් විනාශ කිරීමට  නීති සංශෝධන ජාතික මෙහෙයුම් කවුන්සිලයෙන්  තීරණාත්මක පියවරක්

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට නීති සංශෝධන ජාතික මෙහෙයුම් කවුන්සිලයෙන් තීරණාත්මක පියවරක්

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියළි කලාපයේ කිරි නිෂ්පාදනය  නංවන්න ජපානයෙන්  රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කැබිනට් අනුමැතියත් ලැබෙයි

වියළි කලාපයේ කිරි නිෂ්පාදනය නංවන්න ජපානයෙන් රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කැබිනට් අනුමැතියත් ලැබෙයි

20 May 2026
අධිවේගී මාර්ගවල නඩත්තු පිරිවැය  සහ බිලියන 16ක දැවැන්ත ආදායම  පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

අධිවේගී මාර්ගවල නඩත්තු පිරිවැය සහ බිලියන 16ක දැවැන්ත ආදායම පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved