• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට විරුවන්ට සුබ පුවතක් – ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සූදානම්

26 July 2020
in දේශීය

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාවලිය රජය විසින් ලබන සතියේ සිට යළි ආරම්භ කරනු ඇතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොරෝනා මර්දන ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රධානියා වන හමුදාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

ඒ අනූව මේ තීරණය විදෙස්ගත ශ්‍රමිකයන් මෙන්ම ඔවුන්ගේ මෙරට සිටින නෑ හිතමිත්‍රාදීන්ගේ සැනසුමට සහ පැසසුමට ලක්ව තිබේ.

මීට පෙර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමට කටයුතු සිදුකළ නමුත් ඒ හමුවේ කොවිඩ් 19 වසංගතය මෙරට ව්‍යාප්තවීමේ අවධානමක් මතු විය.

එහිදී විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ඔවුන්ව නිරෝධායනයට යොමුකිරීමේදී ඇතිවන ගැටලූ සහ වසංගත ව්‍යාප්තිවීමේ අවධානම විශේෂ විය.

   ශ‍්‍රී ලාංකිකයින් ගුවන් මගින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීන්දු කරනු ලැබුවේ ඒ අනූවය.

Post Views: 19
Previous Post

අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරනවා – ජනපති

editor

editor

Next Post

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved